hit counter

2025 සැප්‍තැම්‍බර් මස 17 වන බදාදා

2024 පෙබරවාරි 16, ප.ව. 1:57


සුළු සේවකයින් බෙල්ලනව සිරකරයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇතැයි වාර්තා වෙනවා.