hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 18, පෙ.ව. 1:06



ශ්‍රී ලංකාවේ වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වනු ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අනාවැකි පළ කරයි.

ලංවිම මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ මෙම තත්වය මත තාප විදුලිය නිෂ්පාදනය 63% දක්වා ඉහළ යනු ඇති බවයි.

විදුලි ඉල්ලුම ඉහළ යාමත් සමඟ ජලාශවල ජල මට්ටම කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළා.

මෙවැනි පසුබිමක විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: