2022 ජූනි 16, ප.ව. 12:33
ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී අවහිර වී තිබෙනවා.
ඒ හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05