hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 20, ප.ව. 4:57


තවත් දිවුරුම් දීමක්

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා මෙලෙස පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඒ ඔහු දැනට දරන ධුරයට අමතරවය.