hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 16, ප.ව. 4:12


විරෝධතාකරුවන් බලශක්ති අමාත්‍යංශයට පෙළපාලියකින් යයි

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට අදානි සමාගම සමග එළැඹ ඇති ගිවිසුමට විරෝධය පළ කරමින් විරෝධතාවක් මේ වන විට බම්බලපිටියේ දී පැවැත්වෙනවා.

ඔවුන් බලශක්ති අමාත්‍යාංශය වෙත ගමන් කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.