2022 ජූනි 17, ප.ව. 1:24
තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට මුරකුටියේ රාජකාරි කටයුතුවල යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සිය දිවි හානි කරගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.
එම පොලිස් සැරයන්වරයා රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 11:20
2025 ඔක්තෝබර් 22, පෙ.ව. 10:56
2025 ඔක්තෝබර් 17, පෙ.ව. 11:37
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14