hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 04, ප.ව. 6:00


විදුලි ගාස්තුව අඩුවන්නේ මෙහෙමයි

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.