hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 06, ප.ව. 4:34


අන්තරේට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේ දී පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.