hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 17, ප.ව. 5:31


රජයේ පාසල් සහ කාර්යාල කටයුතු සති දෙකක් ඔන්ලයින් ක්‍රමයට

ලබන සඳුදා (20) සිට සති දෙකක කාලයක් රාජ්‍ය සේවා කටයුතු සහ පාසල්වල ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත්තේ.