hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 10, පෙ.ව. 12:30



රාජ්‍ය ආයතන වල රජයේ කොටස් පෞද්ගලික අංශයට පැවරීමේදී හා රජයේ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල වලට පුද්ගලයන් පත් කිරීමේදී විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට හා ඥාතීන්ට ලබාදීම වැළැක්වීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රතිපාදන ඇතුළත් නව පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර එම පනත හරහා විෂය භාර අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කර රාජ්‍ය ආයතන වලට වාහන මිලදී ගැනීමද වලක්වා ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: