2024 මාර්තු 11, ප.ව. 5:16
තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42