hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 මාර්තු 14, පෙ.ව. 9:27


තිරිමාන්න රිය අනතුරකට ලක් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී මෙම අනතුරට සිදුව ඇත.

තිරිමාන්න අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.