hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 මාර්තු 19, ප.ව. 6:40


ලංගම බස් රථයක් පෙරළෙයි

ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ මහවෙල කොහොලන්වල ප්‍රදේශයේදීය.

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුව ඇත.