2024 මාර්තු 20, පෙ.ව. 10:16
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට පිවිසි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාත් රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ බව කතානායකවරයා වෙත දැනුම් දුන් බවයි ඔහු පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.
මේ අනුව කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස රෝහිත අබේගුණවර්ධන මහතාව පත් කිරීමට එරෙහිව ඉන් ඉල්ලා අස් වූ හත් වැනි සාමාජිකයා බවට යාපා බණ්ඩාර මහතා පත් වනු ඇති.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42