2022 ජූනි 19, ප.ව. 2:37
ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය වයස අවුරුදු 74 වන වියේ පසු වුවා.
ලියෝනි කොතලාවල මහත්මිය සිනමාවට එක්වී තිබුණේ “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින්.
ඇය “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ” සහ “පුනරුප්පත්තිය” වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05