2022 ජූනි 19, ප.ව. 3:22
පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරහුම් හල ආසන්නයේ කලහාකාරී සිද්ධීන් රැසක් වාර්තා වුණා.
කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අවම බලය භාවිතා කරන ලෙසයි.
එවැනි කලහාකාරී සිදුවීම් හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කර කරගැනීම අරමුණ කරගෙන මෙම උපදෙස ලබාදී තිබෙන්නේ.
එමෙන්ම අවශ්‍ය අවස්ථාවල පොලිසිය අමතරව යුද හමුදාවේ සහාය ලබා ගැනීමට ද අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25