hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 19, ප.ව. 10:24


තෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද පැවැති තෙවන එක්දින තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 291ක් රැස්කර ගත්තා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙවිස් හෙඩ් නොදැවී ලකුණු 70ක් රැස්කර ගැනීමට සමත් වුණා.