2024 මාර්තු 29, පෙ.ව. 11:40
කොළඹ මහනාම විද්‍යාලය සහ D.S සේනානායක විද්‍යාලය අතර රන් මහා ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
මෙවර D.S සේනානායක විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ ගවිරු සෙන්හස්.
මහනාම විද්‍යාලය දුවිඳු රණතුංග මෙහෙයවනු ලබනවා.
කාසියේ වාසිය හිමිකරගත් මහානාම විද්‍යාලයේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඩී එස් සේනානායක විද්‍යාලයට ඇරයුම් කළා.
ඒ අනුව D.S කණ්ඩායම මේවන විට පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 117ක් ලබා ගෙන සිටියා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20