2022 ජූනි 20, පෙ.ව. 9:42
කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ගාලු මුවදොර රැඳී සිටින විරෝධතාකරුවන් විසින් අට්ටාල ඉදිකර ජනාධිපති ලේකම් කාර්යාලයට එන පිවිසුම් මාර්ග දෙකක් අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව පොලිසිය සඳහන් කරනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09