2022 ජූනි 20, ප.ව. 7:14
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන හලකදි පුද්ගලයකුට පහර දී පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි හා අශෝභන ලෙස හැසිරුණු බව කියන ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනකු 23 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළා.
මෙසේ බන්ධනාගාරගත කළේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් පොදුජන පෙරමුණ මන්ත්‍රි ජගත් සමන්ත, සමිර මධුෂංක, සහ ඒ.ඒ. ධම්මික නැමති සැකකරුවන් තිදෙනෙක්.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25