2022 ජූනි 21, පෙ.ව. 10:52
කුලියාපිටිය නගරයේ වෙළෙඳසැලක් තුල අද අලුයම හටගත් ගින්නෙන් එම වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න හේතුවෙන් නගරය හරහා අද තිබූ විදුලි රැහැන් පද්ධතියට සහ දුරකථන රැහැන් පද්ධතියට හානි සිදුවී තිබෙනවා.
කුලියාපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථ හා පොලිසිය එක්ව ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05