2024 අප්‍රේල් 13, පෙ.ව. 12:09
අද දිනට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව පිරිමි රැඳෙවියන් 896ට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට රාජ්‍ය සමා කාලය ලැබෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ.
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 06, පෙ.ව. 12:11
06-08-26
06-08-26
06-08-26
06-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26