hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 අප්‍රේල් 14, ප.ව. 12:18



පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 12 දෙනකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

දැනට කැබිනට් අමාත්‍ය ධුර දරන මන්ත්‍රීවරුන් මෙන්ම, රාජ්‍ය අමාත්‍ය ධුර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම පිරිස අතර සිටින බව වාර්තා වෙනවා.