2022 ජූනි 22, පෙ.ව. 10:40
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවාස ඉදිරිපිට සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් රාජකීය විදුහල ඉදිරිපිට මාවත වසා දමා තිබෙනවා.
රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09