2024 අප්‍රේල් 24, ප.ව. 2:43
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකගතාවයන් කඩවුවහොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති දිනේශ් ගුණවර්ධන මහතා නම් කිරීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිකලා.
ඒ පිලිබදව පොහොට්ටුවේ ප්‍රබලයෙකුගේ නිවසේ විශේෂ සාකච්ඡා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර ඊයේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටීම විශේෂත්වයක්.
2024 මැයි 18, ප.ව. 4:20
2024 මැයි 18, ප.ව. 4:12
2024 මැයි 17, පෙ.ව. 7:10
2024 මැයි 17, පෙ.ව. 12:05
2024 මැයි 16, පෙ.ව. 10:22