2024 අප්‍රේල් 27, පෙ.ව. 12:02
කායික සබඳතාවක් නොමැතිව 13 හැවිරිදි දැරියකගේ කුසේ දරු ගැබක් පිහිටීම පිළිබඳව සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.
මේ අතර, වැඩිදුර වෛද්‍ය විමර්ශන සඳහා එම දැරිය කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව පොලිසිය සහ වෛද්‍යවරුන් විමර්ශන කිරීමෙන් පසු දැරිය ගැබ් ගැනීමට හේතුව අනාවරණය නොවූ නිසා වැඩිදුර විමර්ශන සඳහා ඇය මෙසේ කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වනවා.
පොලිසිය සහ කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ,හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය කායික සබඳතාවයක් නොමැතිව ගැබ්ගැනීමක් සිදු වී ඇති බවටයි.
2026 ජනවාරි 02, පෙ.ව. 10:44
2026 ජනවාරි 02, පෙ.ව. 12:36
2026 ජනවාරි 02, පෙ.ව. 12:33
2026 ජනවාරි 02, පෙ.ව. 12:28
2026 ජනවාරි 02, පෙ.ව. 12:26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25