hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2022 ජූනි 22, ප.ව. 1:48



ගෝල්ෆේස් අරගලයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස චෝදනා එල්ල කරමින් අදහස් දැක්වූවා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ගෝල්ෆේස් අරගලය කුඩු කාරයන්ගේ තෝතැන්නක් වී ඇති බවයි.

ගෝල්ෆේස් අරගලයේ මුල් කාලයේ තිබූ සුජාතභාවය දැන් නොමැති බවත් දැන් සිටින්නේ පට්ට් තක්කඩි ටිකක් බවත් ඔහු අවධාරණය කළා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: