2024 මැයි 01, ප.ව. 3:08
සමගි ජන සන්ධානය අද (01) පෙරවරුවේ වතුකරයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා.
තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම මැයි දින රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වුණා.
මෙහිදී මෙම රැළිය සඳහා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද සහභාගි වීම විශේෂත්වයක්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18