hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 13, පෙ.ව. 7:51


කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට උදවු දුන් පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18ක් පමණ වයසැති ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය පොලිසිය කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මමෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.