2022 ජූනි 23, ප.ව. 2:00
බටගොඩ ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබා ගැනීම සඳහා දින 5 ක් රැඳී සිටි ටිපර් රථ රියදුරෙකු එම රථය තුළදී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති පුද්ගලයෙක්.
දින පහක් ටිපර් රථය ඩීසල් අපේක්ෂාවෙන් නවතා තිබී ඇති අතර, ඔහු ටිපර් රථය තුළදී මියගොස් සිටිනු දැක ඇති පුද්ගලයෙකු පොලීසිය දැනුවත් කර ඇතැයි පැවසෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25