2024 මැයි 16, පෙ.ව. 8:00
දියතලාව 2024 ෆොක්ස්හිල් බිහිසුණු මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇත.
ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16ක තරුණියක් වන අතර ඇය බදුල්ල මහ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙනවා.
ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදුවූ බිහිසුණු රිය අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු මියගිය අතර 18 කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06