hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 17, පෙ.ව. 11:27



හිටපු හමුදාපති හා හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය සමග එක්වී ඇත.

විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය සමග එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ජෙනරාල් මහේෂ් සේනානායක පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.