2024 මැයි 19, පෙ.ව. 12:02
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් එක්වීම හේතුවෙන් එහි සහනය ජනතාව වෙත ලබාදිය හැකි බවයි.
ඒ අනුව විදුලි බිල පහත හෙලීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇති අතර ඉදිරි මාස දෙක තුළ ජනතාවට දැනෙනා ආකාරයෙන් විදුලි බිල පහත හෙලීමට හැකිවනු බව එතුමා වැඩිදුරටත් පැවසුවා.
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
02-09-26
02-09-26
31-08-26
31-08-26
14-08-26
14-08-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26