hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2024 මැයි 21, පෙ.ව. 12:06



සියලු දේශපාලන පක්ෂවල ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත හිමියෝ සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන දැනම එම ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඕමල්පේ සෝභිත හිමියෝ පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: