hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 21, පෙ.ව. 10:46



පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද ඉදිරි පැය 48 දක්වා වු කාලය තුළ අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: