2022 ජූනි 24, පෙ.ව. 11:32
ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මරදාන – සංඝරාජ වටරවුම ආශ්‍රිත ව රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
2025 ජූනි 06, පෙ.ව. 10:22
2025 ජූනි 03, පෙ.ව. 10:34
2025 මැයි 31, ප.ව. 7:25
2025 මැයි 30, පෙ.ව. 8:46
2025 මැයි 29, ප.ව. 2:49