2024 මැයි 28, ප.ව. 4:45
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින පළමු පෙර පුහුණු තරගය අද රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී මෙම තරගය පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සිකුරාදා අයර්ලන්තය සමග දෙවැනි පෙර පුහුණු තරගයට සහභාගි වනවා.

2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20