hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2024 මැයි 28, ප.ව. 7:27



ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවත් මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරයි.