hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 28, ප.ව. 7:31



හිටපු අමාත්‍ය සරත් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.

ඔහුගේ අස්වීමේ ලිපිය පක්ෂයේ නායක දලිත් ජයවීර වෙත යවා ඇති බව වාර්තා වෙනවා.

දලිත් ජයවීරගේ නායකත්වය යටතේ පක්ෂය පිහිටවූ දින සිට මේ දක්වා සරත් අමුණුගම එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැත.