2024 මැයි 31, ප.ව. 12:04
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරුද්ධව ජාතික රෝහල් සේවකයෙක් අද (31) උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ සේවකයා රෝහල් පරිශ්‍රයේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහලයට නැග මෙලෙස උපවාසයේ නිරත වන බව සඳහන්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42