2024 ජූනි 02, ප.ව. 8:43
ශ්‍රී ලංකා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවක දී සහය ලබා ගැනීම සඳහා ය.
ඒ අනුව ‘0112 421 820’ සහ ‘0112 421 111’ යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
2025 ජූලි 19, පෙ.ව. 12:11
2025 ජූලි 19, පෙ.ව. 12:10
2025 ජූලි 19, පෙ.ව. 12:09
2025 ජූලි 19, පෙ.ව. 12:09
2025 ජූලි 19, පෙ.ව. 12:05
19-07-25
19-07-25
18-07-25
18-07-25
17-07-25
17-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
11-07-25
11-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
08-07-25
08-07-25