hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 25, ප.ව. 5:14


සෞඛ්‍ය සේවකයින්ට තෙල් දෙන ෂෙඩ් ගාණ වැඩි කරයි

සෞඛ්‍ය අංශ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වෙන්කෙරෙන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 85 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ සේවකයන් සඳහා මෙතෙක් වෙන් කෙරුණු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 74ක්.

මේ අතර ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 6600 බැගින් බෙදාහරින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම්දී තිබෙනවා.

Image
Image
Image