2024 ජූනි 05, ප.ව. 6:22
2024 පැවැත්වීමට නියමිත LPL ක්‍රිකට් තරගාවලිය සඳහා දඹුල්ල කණ්ඩායමට නව හිමිකාරිත්වයක් හිමිවී තිබෙනවා.
ඒ අනුව දඹුල්ල කණ්ඩායම දඹුල්ල සික්සර්ස් ලෙස නම් කර තිබෙනවා.
ඇමෙරිකාවේ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රියන්ග ද සිල්වා දඹුල්ල කණ්ඩායම නව හිමිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03