hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 ජූනි 06, පෙ.ව. 10:26



ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එහා මෙහා මාරුවීමේ රහසිගත සාකච්ඡා මේ වන විට සීඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග හෙලිකරයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සදහාද විපක්ශයේ ජේශ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සූදානමක් පවතින අතර ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා.

මේ සදහා පෙරමුණ ගෙන ඇත්තේ සබරගමුව පලාතේ සිටින මන්ත්‍රීවරියක් බවද දැනගන්නට ඇත.

ඉදිරි කාලය තුල මෙම තත්වය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.