2024 ජූනි 07, ප.ව. 12:50
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා.
ඒ අනුව ඒ එම පක්ෂයේ විධායක සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18