hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 26, පෙ.ව. 7:06



හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චි චෙන්හොන්ග් මහතා අතර හමුවක් පසුගිය 24 වනදා පැවැත්වුණා.

එම හමුවේ දී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා චීනයෙන් ලැබෙන සහාය පිළිබඳ චීන තානාපති චි චෙන්හොන්ග් මහතාට ස්තුතිය පළ කර තිබෙනවා.

එහි දී චි චෙන්හොන්ග් මහතා ශ්‍රී ලාංකිකයන්ට අභියෝගවලට මුහුණදීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශංසා කර ඇති අතර වැඩි කලක් නොගොස් මෙම දුෂ්කර කාලය මගහරවා ගැනීමට හැකියාව ලැබෙතැයි ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: