2022 අප්‍රේල් 19, ප.ව. 2:53
රුපියල් 30කින් පාන් රාත්තලක මිල වැඩි කිරීමටත් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට මෙමක් මිල වැඩි කිරීම ක්‍රියාත්මකයි.
මේ අතර බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.
මෙම මිල ඉහළ දැමීමට සාපේක්‍ෂව සෙසු කෙටි ආහාරවල මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආපනශාලාහිමියෝ පවසයි.
ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
2026 ජනවාරි 09, ප.ව. 3:29
2026 ජනවාරි 08, ප.ව. 6:59
2026 ජනවාරි 05, ප.ව. 6:13
2026 ජනවාරි 05, ප.ව. 1:07
2026 ජනවාරි 05, පෙ.ව. 11:12