hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 01, පෙ.ව. 11:28



ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියා.

එහිදී ඔහු ලබාගත් මනාප සංක්‍යාව 16770 ක්.

ඒ අනුව ඔහු ඉදිරි සතියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.