2022 ජූනි 27, ප.ව. 2:39
ගම්පහ,උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පසුගිය මැයි මස 9 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධම්මජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවා.
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09