hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2024 ජූලි 03, ප.ව. 5:25



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුර යලි ලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත් හිටවීමට එම පක්ෂයේ වත්මන් සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහු වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වයට පත්වීමයි.

මේ ගැන දයාසිරි ජයසේකර මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

එම ලිපිය පහලින්..